වප් පෝයදා කැලණිය පුදබිම….

367

වප් පුරපසළොස්වක පොහොය දිනය ඊයේට (20) යෙදී තිබුණි. පසුගිය අගෝස්තු 20 වැනිදා සංචරණ සීමාවන් පැනවීමෙන් අනතුරු වෙහෙර විහාර වෙත සැදැහැවතුන්ගේ පැමිණීම ඉතා සීමා වූ අතර ඊයේ (20දා) දිවයිනේ බොහෝ විහාරස්ථානවලට සැදැහැවත්හු සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. බුදුන් වැඩිය ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානය වෙත පැමිණි සැදැහැවත්හු මෙලෙස ආගමික වත්පිළිවෙත්වල යෙදුනාහ.

වප් පෝයදා  කැලණිය පුදබිම....


ඡායාරූප – ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment