වමේ බලවේගය අල්ලා ගන්නා හැටි වෙල්ගම කියයි

247

මෙරට දේශපාලනයේ මතුව ඇති රික්තය තුළ වමේ බලවේගයේ හතරෙන් තුනක් සිය පක්ෂය මේ වනවිටත් අල්ලා අවසන් බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා පවසයි.ඉතිරි කොටසත් ඉදිරියේදී අල්ලා ගන්න බවත් කී වෙල්ගම මහතා පසුගියදා හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලට පැමිණි පිරිස දෙස බැලීමේදී එය සක්සුදක් දේ පැහැදිලි බවත් කීවේය .නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එම අදහස් පළකලේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී අද පැවැති පක්ෂයේ අභිනව ආසන සංවිධානයවරුන් , ආසන සම්බන්ධීකාරකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කිරීමේ උත්සවයේදී ය.

advertistmentadvertistment
advertistmentadvertistment