වයඹ ආණ්ඩුකාරට පක්ෂයෙන් නෙරපන්න තීන්දු කරයි

690

ශ‍්‍රී ලංකා කොමිනිස්ට් පක්ෂයේ සභාපති සහ වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
වයඹ පළාතේ පාසල් නොඑන ගුරුවරුන්ගේ වැටුප් කපා දමන බවට ඒ මහතා කළ ප‍්‍රකාෂයක් සම්බන්ධයෙන් මෙම තීරනය ගැනීමට ප‍්‍රධාන ලෙස බලපා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment