වයඹ ආණ්ඩුකාර ධුරයට වසන්ත කරන්නාගොඩ

251

අභාවප්‍රාප්ත රාජා කොල්ලුරේ මහතාගෙන් හිස් වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment