වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ කොවිඩ් නිසා මිය යයි

440

කොවිඩ් ආසාදිතව කොතලාවල ආරක්ෂක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා අද අලුයම අභාවප්‍රාප්ත විය.මිය යනවිට ඒ මහතා 83වැනි වියෙහි පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment