වයඹ මහ ඇමැති වීමට දයාසිරි ලෑස්තියි

248
OLYMPUS DIGITAL CAMERA

තමා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඉදිරි පළාත් සභා මැතිවරණයේදී වයඹ පළාත් මහ ඇමැති අපේක්ෂක වශයෙන් තරඟ කිරීමට සූදානම් යැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සන්ධානයක් හදාගෙන ඉදිරියට ඇවිත් තමාට ඒ සඳහා ඉදිරිපත් වන්නැයි කියනවානම් සියලූ දෙනාගේ කැමැත්තෙන් තමා ඒ සඳහා ඉදිරිපත් වන බවද, පසුගිය කාලය ඇතුළත විශාල ජනමතයක් හැදුව වගේම විශාල වැඩ කොටසක් ද කර තිබෙන බව ද හෙතෙම පැවැසීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment