වයස අවුරුදු 15ත් 19 ත් අතර නිරෝගී දරුවන්ටත් කොවිඩ් එන්නත්

51

නිරෝගී දරුවන් එන්නත්කරණ වැඩසටහනේ පළමු පියවර ලෙස ලබන සදුදා සිට වයස අවුරුදු 18ත් 19 ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රජයේ රෝහල් පද්ධතිය තුළ ලබා දීමේ කටයුතු ආරම්භ කිරීමට අද දින සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එන්නත්කරණ තාක්ෂණික කමිටුව තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment