වයස අවුරුදු 30ට වැඩි සියයට 95ක් පූර්ණ එන්නත්කරණය ලබති

291


වයස අවුරුදු 30ට වැඩි සමස්ත ජනගහණයෙන් සියයට 95කට ආසන්න පිරිසකට කොවිඞ් මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ලබාදී ඇතැයි අද රැුස්වූ කොවිඞ් මර්දන විශේෂ කමිටුව සඳහන් කරයි.එසේම වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ සහ සංකූලතා සහිත අවුරුදු 12ත් 19ත් අතර දරුවන්ට එන්නත් ලබාදීම සාර්ථකව සිදුවන බවත් එන්නත් ලබාදීම පිළිබඳ පුළුල් සංගණනයක් කඩිනමින් සිදුකරන බවත් කොවිඞ් මර්දන විශේෂ කමිටුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment