වයස 60ට වැඩි අයට හෙට සිට ෆයිසර්

282

බස්නාහිර සහ දකුණු පළාත් හි සහ අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්‍රික්ක වල පදිංචි වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් සඳහා බූස්ටර් එන්නත් ලෙස ෆයිසර් එන්නත හෙට සිට ලබා දීම සිදු කරන බව රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment