වයස 65ට වැඩි අයට බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර්

153


වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නතක් ලෙස ලබාදීමට ෆයිසර් එන්නතට අමෙරිකාවේ ඖෂධ නියාමන බලධාරීන් අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව ඔවුන්ගේ දෙවැනි එන්නත මාස 6කට පෙර ලබාගෙන ඇත්නම් එවැනි පුද්ගලයින්ට ෆයිසර් බූස්ටර් එන්නත ලබාදිය යුතු බවට අනුමැතිය දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment