වයස 71දී ශාස්ත්‍රවේදී උපාධියත් ගනී

313


යාපනයේ වයස අවුරුදු 71 ක පුද්ගලයෙකු ශාස්ත්‍රවේදී උපාධිය ලබගෙන තිබේ.
එස්.නගුලේස්වරන් නැමති මෙම පුද්ගලයා බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස ලියාපදිංචි වී ශාස්ත්‍රවේදි උපාධිය හිමිකරගෙන ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය මෙම උපාධිය ලබාගත් පුද්ගලයා වෙණුවෙන් සුබපැතීමේ උළෙලක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment