වර්ජනයට ආණ්ඩුව සැරසෙන හැටි

528


ප්‍රවාහනය, වරාය, නැව්තොට, ගමනාගමනය, තැපල්. විදුලි මේ සියල්ල අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර ඇති නිසා රාජ්‍ය සේවාවන්හි නිරතවන සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීම හරහා රටේ පොදු නීතිය කඩකළහොත් ඉදිරියේදී නීතිය අකුරටම ක්‍රියාත්මක කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශයක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රටේ පොදු නීතිය කඩකළොත් ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියන එක නීතිය කඩකළාට පස්සේ තමයි තීරණය කරන්නේ යැයි ද අමාත්‍යවරයා අද පැවැති කැබිනට් තිරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment