වර්ජන එපා-ප‍්‍රවාහන ඇමැති

256

ප‍්‍රවාහන හෝ වෙනත් යම් අංශයන් තුළ හෙට (28) දින සිදු කිරීමට යන වැඩ වර්ජනය නොකරන ලෙස ප‍්‍රවාහන ඇමැති දිළුම් අමුණුගම මහතා ඉල්ලා සිටී.
එලෙස වර්ජනය කිරීමේන ජනතාව අපහසුතාවයට පත් වීම පමණක් සිදුවන බවද හෙතෙම කියයි.
එබැවින් ජනතාව අපහසුතාවයට පත් නොකොට තම සේවාවන්හි නිරත වන ලෙසද ඔහු ඉල්ලා සිටී.
වර්ජකයින්ගේ අරමුණ ජනාධිපති, අගමැති සහ රජය තේරුම් ගෙන සිටින බවත් එබැවින් ඒ සඳහා කි‍්‍රයාත්මක බවද ඇමැතිවරයා කොළඹදී අද (27) පැවැති මාධය හමුවකදී කීය.

advertistmentadvertistment
advertistmentadvertistment