වරායට නව සභාපතිවරයෙක්

282


වරාය අධිකාරියේ නව සභාපති ලෙස හිටපු උප සභාපති ආචාර්ය ප‍්‍රසාන්ත ජයමාන්න මහතා පත්කර ඇත.වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් අදාල පත්වීම ලබාදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment