වරායේ සිරවූ ඉන්දීය භාණ්ඩ නිදස්වේ

240


ඩොලර් හිගය නිසා මේ දක්වා මුදාගෙන නැති කොළඹ වරායේ සිරව ඇති ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස පාරිභෝගික ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල අනුමතවී ඇති නිසා ඉන් අදාල භාණ්ඩ වල මුදල් ඉදිරියේදී පියවීම මත මෙම භාණ්ඩ නිදහස් කරන ලෙසද උපදෙස් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment