වරාය නගරයේ අසිරිය බලන්න ඇවිද යන්න එන්න……

331

කොළඹ වරාය නගරයේ ඉදිවූ සැහැල්ලූ යාත‍්‍රාංගනය සහ ඇවිදීමේ මංතීරුව ඊයේ (10දා) මහජනයා සදහා විවෘත කෙරිණි. පෙරවරු දහයේ සිට පස්වරු හය දක්වා මෙම මංතීරුව මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී.

වරාය නගරයේ අසිරිය බලන්න ඇවිද යන්න එන්න......

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දොරටුවෙන් මෙම මං තීරව සදහා වරාය නගරය ඉදිකිරීම් නැරඹීමට පැමිණෙන පිරිසට නොමිලයේ ඇතුල්විය හැකිය.

වරාය නගරයේ අසිරිය බලන්න ඇවිද යන්න එන්න......

පිවිසුම් දොරටුව විවෘත කිරීමෙන් පසුව දිවයිනේ නන්දෙසින් පැමිණි පිරිස් වරාය නගරය නැරඹීමට පැමිණ සිටි අයුරු මෙලෙස ‘දිවයින’ කැමරා ඇසට ලක්විය.

වරාය නගරයේ අසිරිය බලන්න ඇවිද යන්න එන්න......



 පිංතූරය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment