වරෙන්තුකරු දැදිගම සැරයන්ට පිහියෙන් අනී

83

දැදිගම පොලිසියේ සැරයන්වරයකු එම ප්‍රදේශයේ වරෙන්තුකරුවකු අල්ලා ගැනීමට ගිය මොහොතේ එම වරෙන්තුකරු පොලිස් සැරයන්වරයාට පිහියෙන් ඇන තුවාල සිදුකිරීම නිසා ඔහු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇතග

මෙම සැරයන්වරයා සමග වරෙන්තුකරු ඇල්ලීමට ගිය පොලිස් කොස්තාපල්වරයා ද සැකකරු සමග පොරබැදීමෙන් පසු සුළු තුවාල ලබා බෙලිගල්ල රෝහලට ඇතුළත් කර තිබේග මෙම වරෙන්තුකරු පොලිස් භාරයට ගත් බව දැදිගම පොලිසිය කියයිග
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment