වලව ගගේ පාලම යටින් මිනිස් හිස්කබල් දෙකක්

230


මිනිස් හිස්කබල් දෙකක් පදලංගල වලව ගගේ පාලම යට තිබී කුට්ටිගල පොලිසිය විසින් අද සොයාගෙන තිබේ.
කිසියම් අයෙකු විසින් වලව ගගේ පාලම යටට මෙම හිස් කබල් දෙක සහිත ඇටකටු ගෙනත් දමන්නට ඇති බවට සැකකරන බවද කෙසේ වෙතත් සිද්ධිය පිළිබදව කුට්ටිගල පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment