වලාකුළු අතර සැරිසරන්න

278

සුරංග හඳපාන්ගොඩ විසින් අධ්‍යක්‍ෂණය කළ වලාකුළු අතර කෙටි චිත්‍රපටය පසුගියදා කොළඹ සී.සී.සී. සිනමා සංකීර්ණයේදී කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසකගේ ප්‍රධානත්වයෙන් තිරගත කෙරිණි. උමා අසේනි, දුලංග දිල්ෂාන්, ගීතා අලහකෝන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන මෙම කෙටි චිත්‍රපටය යුගන්ති යශෝධරාගේ නිෂ්පාදනයකි.

වලාකුළු අතර සැරිසරන්න

ඡායාරූප – චේතිය ලහිරු

advertistmentadvertistment
advertistmentadvertistment