වලිකාමම් හමුදා භූමිය මුදාහැරේ

606

උතුරේ වලිකාමම්හි නාවික හමුදාව සිටින අක්කර 30ක භූමිය මුදාහැරීමට රජය තීරණය කර ඇත. මේ සඳහා කටයුතු කරන ලෙස රජය ආරක්‍ෂක අමාත්‍යාංශයට දන්වා තිබේ.

නාවික හමුදාවේ අක්කර 30ක ඉඩම් මුදාහැරීමට අදාළ සාකච්ඡා උතුරේ ආරක්‍ෂක ප්‍රධානීන් සහ රජයේ නිලධාරීන් අතර පවත්වා ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment