වවුනියාවේ නිවසක ඊයේ රාත‍්‍රී ගෑස් උදුනක් පුපුරයි

172


වවුනියාව වයිරවපුලියන්කුලම ප්‍රදේශයේ නිවසක ගෑස් උදුනක් පිපිරී යාම සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය අද පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
ඊයේ රාත්‍රී ගෑස් උදුන පිපිරී යාමත් සමගම ගින්නක් හට ගෙන ඇත.එහිදී කාන්තාව ගෑස් සිලින්ඩරයට සවි කොට තිබූ වයරය කපා සිලින්ඩරයඉවත් කොට ඇති අතර ඒ හේතුවෙන් විශාල අනතුරක් වැළ කී ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් කණ්ඩායමක් අදාල නිවස වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment