වවුනියාව දකුණ ප‍්‍රා.ස. උප සභාපති කොවිඞ් නිසා මරුට

91

වවුනියාව දකුණ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති වෙල්ලයිසාමි මහේන්ද්‍රන් මහතා කොරෝනා රෝගය හේතුවෙන් මියගොස් තිබේ.

උප සභාපතිවරයා හදිසියේම රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමගම පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කොට ඇති අතර එහි ප‍්‍රතිඵලය ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමෙන් පසුව රෝහල්ගතකොට තිබේ. කොරෝනා රෝගයට ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය උප සභාපතිවරයාගේ ආදාහන කටයුතු වවුනියාව පූන්තෝට්ටම් ආදාහනාගාරයේදී සිදු කෙරුණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment