වවුනියාව නගර සභාවේ අයවැය සම්මත වෙයි

80

2022 වසර සදහා වූ වවුනියාව නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 18 කින් සම්මත විය.
වවුනියාව නගර සභාවේ 2022 වසර සදහා අයවැය සභාපති ඊ.ගෞතමන් මහතා විසින් ඊයේ සිදු කරනු ලැබීය. වවුනියාව නගර සභාව 2022 වසර තුළ රුපියල් මිලියන 86.3 ක මුදලක් පළාතේ විවිධ සංවර්ධන කටයුතු සදහා වැය කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment