වවුනියාව විශ්ව විද්‍යාලය විවෘතවේ

634


යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ වව්නියාව මණ්ඩපය වව්නියාව විශ්ව විද්‍යාලය නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු විය.

ඒ අනුව මෙරට 17 වැනි රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස වව්නියා විශ්වවිද්‍යාලයඉතිහාසයට එක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment