වසන්ත කරන්නාගොඩ වයඹ පළාත් නව ආණ්ඩුකාර ධුරයට

534

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඊයේ (09ද) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. වසන්ත කරන්නාගොඩ මහතා මානුෂීය මෙහෙයුම සමයේ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ අතර මීට පෙර ජපානයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙසද සේවය කර ඇත. රාජා කොල්ලූරේ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා වසන්ත කරන්නාගොඩ මහතා පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment