වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

447

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල යළිත් සියලු සිසුන්ට විවෘත කරන ලෙස බල කරමින් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය තුළට අද පස්වරුවේ ඇතුළුවූ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ භික්ෂූන්වහන්සේලා පිරිසක් සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස පා ගමනින් පැමිණ අමාත්‍යාංශය තුළට ඇතුළුවී එම පරිශ්‍රය තුළ විරෝධතාවයක් ආරම්භ කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment