වසන්ත මුදලිගේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග

933


ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අත්නර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ වහාම මහෙස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත්කරන ලෙසත් කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත්කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment