වසන්ත මුදලිගේ බන්ධනාගාරයෙන් පිටව යයි

444


අද ඇප හිමිවූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇත.දින 167ක් ඔහු බන්ධනාගාරගතව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment