වසන්ත සමරසිංහට අරගලකරුවන්ගේ විරෝධතා

886

අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතාට අද ගෝල්ෆේස් අරගල භූමියේදී විරෝධතාවක් එල්ල විය.ඒ මහතා අරගල භූමියේදී ජනතාව අමතමින් සිටියදී අරගලකරුවන් ඔහු ඉන් ඉවත්කර පලවා හැර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment