වසරේ ටෙස් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා අතරට ශ‍්‍රී ලංකාවත්

219


ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් වසරේ ටෙස් ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නම් කර ඇති ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සිව් දෙනා අතරට ශ‍්‍රී ලංකා ටෙස් ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්නගේ නමද යෝජනා කර ඇත.සෙසු ක‍්‍රීඩකයින් වන්නේ කිලී ජෙම්සන්,රවිචන්ද‍්‍රන් අස්වින් සහ ජෝ රූට්ස්ය.

advertistmentadvertistment
advertistmentadvertistment