වසර 2032 ඔලිම්පික් ඔස්ටේ‍්‍රලියාවට යයි

178

වසර 2032 ඔලිම්පික් කී‍්‍රඩා උළෙළ පැවැත්වීමේ අවස්ථාව ඔස්ටේ‍්‍රලියාවට හිමි වී ඇත. ඔස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් නුවරදී 2032 ඔලිම්පික් උළෙළ පැවැත්වීමේ අනුමැතිය අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව පෙරේදා (21 දා) ලබාදී ඇත.
 
 වසර 2024 ඔලිම්පික් උළෙල පැරීසියේදීත්, 2028 ඔලිම්පික් උළෙල ලොස්ඇන්ජලීස් නුවරදීත් පැවැත්වීමට නියමිතය. 2000 වසරේ ඔලිම්පික් උළෙල ද ඔස්ටේ‍්‍රලියාවේදී පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment