වසර 4කට පසු එල්සැල්වදෝරයේ මිනීමැරුම් අඩුවෙයි

222

එල්සැල්වදෝරයේ මිනීමැරුම් සියයට 56.8 කින් අඩු වී ඇත. 2022 වසරේදී මිනීමැරුම් 496ක් සිදුවී තිබේ. එහෙත් නිල නොවන වාර්තාවක සඳහන් වී ඇත්තේ මිනීමැරුම් 600 කට වඩා සිදුවී ඇති බවයි.

2021 දී මිනීමැරුම් 1147ක් සිදුවී තිබේ. එල්සැල්වදෝරයේ පාතාල කල්ලි අතර ගැටුම් නිසා මිනීමැරුම් සිදුවන බව වාර්තාවේ. මරියෝ 18 සහ එම් එස් 13 යන පාතාල කල්ලි එකී ඝාතනවලට සම්බන්ධ බව හෙළිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment