වසර 43 ක්ම ජනපති පුටුවේ! – ගිනියා ජනපති එඩෝරෝ ඉතිහාසගත වෙයි

394

ලොව දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටි ජනපතිවරයකු ලෙස ගිනියාවේ ජනපති එඩෝරෝ ඔබියැන්ග් බසාගෝ ඉතිහාසගත වෙයි. මොහුගේ ධුර කාලය වසර 43 කි. 80 හැවිරිදි ජනපතිවරයා පසුගිය සතියේ පැවැති මැතිවරණයෙන් ද 95% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇත. ඔහු මුලින්ම බලයට පැමිණියේ 1979 දීය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment