වසර 51 පසු සුවිනීතා ‘වැලි කතරට’

530

ඩී. බී. නිහාල්සිංහගේ වැලිකතර සිනමාපටය පසුගියදා මහරගම ලේඛා සිනමා ශාලාවේදී යළි ප්‍රදර්ශනය කළේය. මහරගම සංස්කෘතික බල මණ්ඩලයට ආධාර පිණිස වැලිකතර සිනමා පටය මෙසේ ප්‍රදර්ශනය කළ අතර එම සිනමා පටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ සුවිනීතා අබේසේකර වසර 51 කට පසු වැලිකතර සිනමා පටය නැරඹීම සඳහා එදින ලේඛා සිනමා ශාලාවට පැමිණියාය.

advertistmentadvertistment
advertistmentadvertistment