වසර 53කට පසු මහතීර් මොහොමඩ් ඇපත් නැතිව පරදී

447

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් මහතා වසර 53කට පසු සිය ජීවිතයේ මුල්ම පරාජය පෙරේදා (19දා) අත්වින්දේය. පුරා දශක හතක් පුරා දිවෙන ඔහුගේ දේශපාලන ජීවිතයේ අවසානය මෙයින් සටහන් වන බව දේශපාලන විචාරකයෝ පවසති.

2018 ට පෙර පැවති ඡන්ද විමසීමේදී ඔහු විශාල බහුතරයකින් ජයග්‍රහණය කළ මැලේසියාවේ ලන්කාවි කොට්ඨාසයේ පෙරේදා පැවති මැතිවරණ සටනින් මහතීර් සිව්වන ස්ථානයට පත්විය. මේ නිසා ඔහුට මැතිවරණ ඇප මුදල ද අහිමි විය. මහතීර් මොහොමඩ් පුරා වසර 22ක් එරට අගමැති ධුරය හෙබවූ මහතීර් මොහොමඩ් මේ වන විට 97 වැනි වියේ පසුවෙයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment