වසා දැමූ පහළ කඩුගන්නාව මාර්ගය යළි අරී

184


නාය යෑමේ තර්ජනයක් නිසා කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේ ඊයේ වසා දැමූ මංතීරුව අද පස්වරු1.00 සිට සැහැල්ලු වාහන සදහා පමණක් විවෘත කරන බව කෑගල්ල දිසා ලේකම් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment