ව්‍යවස්තාදායක සභාව අනිද්දා රැස්වේ

95


විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසංශෝධනය යටතේ පිහිටුවනු ලැබු ව්‍යවස්තාදායක සභාව අනිද්දා (25) ප්‍රථම වතාවට රැස්වීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් ලෙස ආචාර්ය ප්‍රතාප් රාමනුජන්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන තිදෙනාය පත් කර තිබූ අතර එම නියෝජිතයන් තිදෙනා පත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය පසුගිය 18 වැනිදා ලැබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment