ව්‍යාජ දළදා මාලිගාවට ජනපති මැදිහත්වී පරීක්ෂණයක්

274

කුරුණෑගල, පොතුහැර ව්‍යාජ දළදා මාලිගාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් කඩිනමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ .මෙම ව්‍යාජ දළදා මාලිගාව ගැන මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාට වාර්තා කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment