ව්‍යාජ දළදා මාළිගාවක් ගැන නාහිමිවරුන්ගෙන් පැමිණිල්ලක්

601


ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තාවී තිබෙන බව අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්වල මහානායක ස්වාමීන්වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.

කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජානක සේනාධිපති නමැත්තෙකු විසින් ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය ඉදිකරමින් පවතින බව එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙති

අදාල සම්පූර්ණ ලිපිය මෙසේය.

ව්‍යාජ දළදා මාළිගාවක් ගැන නාහිමිවරුන්ගෙන් පැමිණිල්ලක්
advertistmentadvertistment
advertistmentadvertistment