ව්‍යාජ වෙබ් අඩවි ඉන්දියානු ඊ-වීසා මගඩියක – අහුවෙන්න එපා – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි

111

ඉන්දියානු ඊ. වීසා ලබාදෙන බව පවසන ව්‍යාජ වංචනික වෙබ් අඩවි ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඊ වීසා ලබා ගැනීමේදී එවැනි ව්‍යාජ වෙබ් අඩවි භාවිත නොකරන ලෙසත් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දීමක් කරයි.

එවැනි ව්‍යාජ වීසා දෙන බව කියන වෙබ් අඩවි ලේඛනයක් ද මහ කොමසාරිස් කාර්යාලය මගින් නිවේදනය කර තිබේ. එම වෙබ් අඩවි පහත දැක්වේ

ව්‍යාජ වෙබ් අඩවි ඉන්දියානු ඊ-වීසා මගඩියක - අහුවෙන්න එපා - ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි
ව්‍යාජ වෙබ් අඩවි ඉන්දියානු ඊ-වීසා මගඩියක - අහුවෙන්න එපා - ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි
ව්‍යාජ වෙබ් අඩවි ඉන්දියානු ඊ-වීසා මගඩියක - අහුවෙන්න එපා - ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි

advertistmentadvertistment
advertistmentadvertistment