ව්‍යාපාරිකයන්ට සුරාබදු රහස් ලබාදුන් නවදිල්ලි නියෝජ්‍ය මහ ඇමැති සිසෝඩියා සති දෙකක් රැඳවුම් භාරයට

122

ඉන්දීය සුරාබදු තොරතුරු, ව්‍යාපාරිකයන් පිරිසකට ලබාදීමේ චෝදනාව මත එරට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමැති ටයිශාන් සිසෝඩියා සති දෙකක් රැඳවුම් භාරයේ තබා ඇත.

රහස් පොලිසිය පැවසුවේ සිසෝඩියා සාක්කි විනාශ කර ඇති බවත් කටඋත්තරයක් දීම ප්‍රතික්‍ෂේප කළ බවත්ය. මේ පිළිබඳ මහ ඇමැති කෙජ්රවාල් පැවසුවේ සිසෝඩියා අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් බවයි.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment