ව්‍යාපාරිකයෙක් වෙඩි තබාගනී

561

දිගන මංගල නැමැති තෙල්දෙණිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන ගණනාවක් ඇති ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයෙකු ඔහුගේ කාර්යාලයේ දී රිවොලර් අවියකින් වෙඩි තබා ගෙන තිබේ.අද දවල් 1200 ට පමණ වෙඩි තබා ගත් මොහු බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment