ව්‍යාපාරික යුවලක් ඝාතනය කරලා

681


පල්ලේබැද්ද ගිරාඳුර ප්‍රදේශයේ ව්‍යාපාරික අඹුසැමි යුවළක අද උදෑසන අමානුෂික ලෙස කපා කොටා මරා දමා ඇතැයි ගොඩකවෙළ පොලිසිය පවසයි.මොවුන් දෙදෙනා සතිපොළවල්වලට ගොස් වෙළෙඳම් කරන අය වෙති.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මග්ගෝනගේ දයානන්ද සහ රඹුක්කනගේ හේමලතා යන දෙදෙනාය.

දරුවන් තිදෙනකුගේ මවක සහ පියකු වන අතර දයානන්ද නමැත්තා මහවැලි අධිකාරියේ සේවකය කර විශ්‍රාම ලැබුවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment