වානිජ බැංකු ඩොලරය ඉහළ දමයි

388


මෙරට ප‍්‍රධාන පෙළේ වානිජ බැංකු ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් ලෙස අද ප‍්‍රකාශයට පත් කර ඇත.ගැනුම් මිල ලෙස රුපියල් 250ක් ප‍්‍රකාශයට පත්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment