වායුසමනයෙන් තොර සභාවකට  මොරටුව නාගරික මන්තී‍්‍ර යෝජනාව ඉවතට

195

විදුලිය අරපිරිමැස්මෙන් කටයුතු කරන්නැයි රජය නිවේදන නිකුත් කරන බැවින් ඊට සවන් දෙමින් සභාවේ වැඩ කටයුතු වායුසමනයෙන් තොරව පවත්වාගෙන යමු යැයි මොරටුව නගර සභා මන්තී‍්‍ර අනුර ද සිල්වා මහතා (එ. ජා. ප.) ඉල්ලා සිටියේය.

නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු මහතා එය නොඇසුනාක් මෙන් සිටි අතර ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් කෑ ගසන්නට වූයෙන් යෝජනාව ප‍්‍රතික්ෂේප විය.

හෙන්රි ප‍්‍රියශාන්ත මෙන්දිස්
 

advertistmentadvertistment
advertistmentadvertistment