වායු දුෂණය යලිත් ඉහළට

256

මෙරට වායු දූෂණය සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමක යළිත් වරක් ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අංශය පවසයි .
අද (22) දිනයේ දී ද එම තත්ත්වය පවතින අතර හෙට (23) දිනයේ දී යළිත් වායු මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අංශය වැඩි දුරටත් අනාවරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment