වාරියපොල ප‍්‍රා. සභාවේ ගුටි බැට හුවමාරුවක්

115


වාරියපොල ප්‍රාදේශීය සභාවේ මහ සභා රැස්වීමේදී අද සිදුවූ ගුටිබැට හුවමාරුවක් හේතුවෙන් සභාව විනාඩි 45කට සීමා විය.

2022 නව වර්ෂය සදහා වූ අයවැය වාර්තාව දෙවරක් පරාජය වී ඇති බැවින් වත්මන් සභාපතිවරයාට මහ සභාව කැදවීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවට මන්ත්‍රීවරුන් 21 දෙනකු විරෝධය දැක්වීම හේතුවෙන් නොසන්සුන්තාවය ඇතිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment