වාලමිපුරි විකුණන්න ගිය අයට සොරි

233

අලෙවි කිරීම සදහා සුදානම් කර තිබු අධික වටිනාකමකින් යුත් වාලමිපුරි දෙකක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් පෙරේදා (06) මුතූර් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මුතූර් පොලිස් වසමේ, තාරික් පාර, නෙයිදල් නගර් ප‍්‍රදේශයේදී අධික වටිනාකමින් යුත් වාලම්පූරි දෙක සහ ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයා කලවංචිකුඩි විශේෂ කාර්ය බලකා දෙවන කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ වාලම්පූරි දෙක වැඩිදුර විමර්ශන සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මුතූර් පොලිසිය වෙත බාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment