වාසුගේ සහය ඩලස්ට

144

ලබන 20 පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දැක්වීමට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා තීරණය කර තිබේ.

වාසුදේව මහතා මේ බව එම පක්ෂයේ විධායක සභාවට දැනුම් දී ඇත.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment