වාහනවලට නිකුත් කරන ඉන්ධන සීමා කරයි

468

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් මෙම මස 21දා සිට ඉන්ධන බෙදාහරින්නේ වාහන ලියාපදිංචි අංක තහඩු වේ අවසන්

අංකය අනුව බව පවසයි .එසේම ඉන්ධන ලබා දීම ද අදාල රථවාහන අනුව සීමා කර ඇත. ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1500ක ද ත්‍රීරෝද රථ සඳහා රුපියල් 2000 කද සෙසු රථවාහන සඳහා රුපියල් 7000 ද උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදෙන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment